කලු කපුටා, කේජු කැබැල්ලක් මුවේ දරා ගස උඩ සිටියි. නරියා, ගස යටට, පැමිණියේ ය.
" සොයුර! ඔබ කෙතරම් ලස්සනද? ඔබේ ලස්සන මීටත් වඩා ඔප කර, ඔබේ හැකියා වර්ධනය කර, ඔබට වඩා සුන්දර අනාගතයකට මග පාදමි."
ප්‍රීතියෙන් පිනා ගිය කපුටා, යමක් පැවසීමට කට අරිනවාත් සමඟම, කේජු කැබැල්ල ගිලිහී ගියේ ය. එය අල්වාගත් නරියා, වහා තම ඉන්ටකූලරයේ නැගී පාර්ලිමේන්තුව දෙසට යන්නට විය.
No comments:
Post a Comment